Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස්

විදෙස්

ජනවාර්ගික ප්‍රශ්නයට විසැඳුම් සෙවීම ශ්‍රී ලංකාවේ වගකීමක්

  • පී.ඩී.එෆ් (PDF)

ඉන්දීය විදේශ ලේකම්වරිය කියයි
Nirupama(එස්. තිල්ලෙයිනාදන් සහ කරුණාදාස සූරියආරච්චි නවදිල්ලියේ සිට) දහතුන්වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට 1987 ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම හේතු වූ බවත් එය යළි ක්‍රියාත්මක කිරීමේ තීරණය ගත යුත්තේ ශ්‍රී ලංකාව බවත් ඉන්දීය රජයේ විදේශ ලේකම් නිරූපමා රාඕ මහත්මිය ප්‍රකාශ කරයි.

ශී‍්‍ර ලංකා - චීන මිත‍්‍ර නියෝජිත පිරිස චීනයට

  • පී.ඩී.එෆ් (PDF)

china-flagබස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ නියෝජිත පිරිස චීනයේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂ නියෝජිතයන් හමුවූහ.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව මැලේසියා පාර්ලිමේන්තුව ඉවත දමයි

  • පී.ඩී.එෆ් (PDF)

malaysian-parliamentමැලේසියානු පාර්ලිමේන්තුවට, ශ්‍රී ලංකාවට එරෙහි ව විවාදය ගැනීමට ඊයේ (22) ඉදිරිපත් කරන ලද හදිසි යෝජනාවක් ‘වෙනත් රටක අභ්‍යන්තර කටයුත්තකට මැදිහත් වීමක් ලෙස සලකා‘ කතානායකවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකාව අප්‍රසාදයට පත්කිරීමට අමෙරිකාවේ දී ගත් උත්සාහයක් ව්‍යර්ථ කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)
MG_Shaveendra_silvaමතභේදාත්මක චැනල් ෆෝ වීඩියෝ පටය යොදා ගනිමින් ශ්‍රී ලංකාව අප්‍රසාදයට පත්කිරීමට අමෙරිකාවේ දී ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති හා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු කර ඇතැයි අමෙරිකාවෙන් වාර්තා වේ.

ලංකාවට එරෙහි බටහිර ප්‍රචාරයන් ඉරාකයට එරෙහි ව ගෙන ගිය ප්‍රචාරයට සමානයි

  • පී.ඩී.එෆ් (PDF)

ආචාර්ය දයාන් ජයතිලක
Dr._Dayan_Jayatillekaශ්‍රී ලංකාව පිළිබඳ ව බටහිර මාධ්‍ය මඟින් ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරය, ඉරාකයේ ජන සංහාරයට පෙර එරටට එරෙහි ව ගෙන යන ලද මාධ්‍ය ව්‍යාපාරයට සමාන බව ජාත්‍යන්තර ප්‍රංශ ගුවන් විදුලි සේවයට (Radio France International),  අදහස් දක්වමින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසා තිබේ.