Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස්

විදෙස්

චැනල්-4 චිත්‍රපටය රජය ප්‍රතික්ෂේප කරනවා

  • පී.ඩී.එෆ් (PDF)

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය
London_SLHigh_Commissionචැනල් ෆෝ නාලිකාව ඔස්සේ විකාශය කර ඇති “Sri Lanka’s Killing Fields” නමැති චිත්‍රපටය සම්පූර්ණයෙන් ම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරන බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය අද (15) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තූත්තුකුඩියේ සිට කොළඹට මගී නැව් සේවාව සතියට දින දෙකක්

  • පී.ඩී.එෆ් (PDF)

මගීන් 1044ක් එකවර ගමන්කළ හැකියි
Sri-Lanka-India-ferryදකුණු ඉන්දියාවේ සිට කොළඹට අන්තර්ජාතික මගී ප්‍රවාහන නැව් සේවාව අද (13) තූත්තුකුඩියෙන් ආරම්භ වේ.

රුසියානු සමූහාණ්ඩුවේ ජාතික දිනය අදයි

  • පී.ඩී.එෆ් (PDF)

russiaරුසියානු සමූහාණ්ඩුවේ ජාතික දිනය අද (12) සමරනු ලබයි. 1990 ජූනි මස 12 වන දා රැස් වූ රුසියානු පාර්ලිමේන්තුව රුසියානූ ජාතික ස්වාධිපත්‍ය පිළිබඳ වූ ප්‍රකාශනය සම්මත කර ගනිමින් නිල වශයෙන් සිය රාජ්‍යයේ ස්වෛරීභාවය ප්‍රකාශයට පත් කළ අතර ඉන් පසු එම දිනය රුසියාවේ ජාතික දිනය (Russian National Day) ලෙස සලකන ලදී.

දකුණු ආසියානු 6 වන ව්‍යාපාරික සමුළුව චීනයේ

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ශ්‍රී ලංකා අගමැතිවරයා අවධාරණය කරයි
PM_chinaශ්‍රී ලංකාව ද ජාතියක් ලෙස නැඟීසිටිමින් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට අවතීර්ණ වී ඇති අතර ලොව ඉහළපෙළේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ඇතැයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය  දි.මු. ජයරත්න මහතා චීනයේ පැවැත්වෙන දකුණු ආසියානු රටවල 6 වන ව්‍යාපාරික සමුළුව අමතමින් අද (05) පැවසීය.

දරුස්මාන් වාර්තාවට එරෙහි ව ජිනීවා නුවර විරෝධතා

  • පී.ඩී.එෆ් (PDF)

Protest_Darusman_in_Genevaදරුස්මාන් ඇතුළු ත්‍රිපුද්ගල කමිටුව විසින් ශ්‍රී ලංකාවට එරෙහි ව ඉදිරිපත් කරන ලද වාර්තාවට එරෙහි ව අද (02) ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.