Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස්

විදෙස්

දයාන් ජයතිලක අක්තපත්‍ර භාරදෙයි

  • පී.ඩී.එෆ් (PDF)

Ambassador_-_Credentials_-_Portugalපෘතුගාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය දයාන් ජයතිලක මහතා එරට ජනාධිපති මහාචාර්ය අනිබල් කවාකෝ සිල්වා මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන් බව ලිස්බන් නුවරින් වාර්තා වේ.

ජගත් මානව හිමිකම් සමුළුවට මහින්ද, නිමල් අමාත්‍යවරු

  • පී.ඩී.එෆ් (PDF)

Minister-Nimal-Siripala-de-Minist-mahinda_samarasingheහෙට (30) ආරම්භ වන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහින්ද සමරසිංහ සහ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරු ජිනීවා නුවරට ගොස් සිටිති.

විදෙස් ඇමති නොබැඳි ජාතීන්ගේ අමාත්‍ය සමුළුව අමතයි

  • පී.ඩී.එෆ් (PDF)

nam_prof_GLඉන්දුනීසියාවේ බාලි හිදී පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ 16 වන අමාත්‍ය සම්මේලනය සහ 50වන අනුස්මරණ සමුළුවවිදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් අද (27)  අමතන ලද බව වාර්තා වේ.

නෙදියවන් පිළිබඳ විමර්ශනවලට අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ සහය

  • පී.ඩී.එෆ් (PDF)

nediyavanනෝර්වේ රාජ්‍යය පදනම් කරගත් එල්ටීටීඊ නායක නෙදියවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ව උද්ගතවන තත්ත්වයන් පිළිබඳ ව විමසිල්ලෙන් සිටින බව නෝර්වේහි ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

ලන්ඩනයේ සම්බුද්ධ ජයන්ති සැමරුම

  • පී.ඩී.එෆ් (PDF)

london_HC_celebrate_Vesakලන්ඩන් නුවර මහ කොමසාරිස් කාර්යාලයේ දී 2600 වන සම්බුද්ධ ජයන්ති උළෙල සමරා පුණ්‍යොත්සව සිදු කෙරුණ බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද එම අවස්ථාවට එක් වූ බවත් මහකොමසාරිස් කාර්යාලය පවසයි.