Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස්

විදෙස්

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් යුනෙස්කෝ සමුළුව 20 වන දා

  • පී.ඩී.එෆ් (PDF)
paris_unesco_Buddhit_summitවිශ්වත්වය, මානව වාදය සහ සාමයට බුදුවදනේ දායකත්වය තේමාවෙන් 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අන්තර්ජාතික ශාස්ත්‍රීය සමුළුවක් පැරිස් නුවර යුනෙස්කෝවේදී ලබන 20 වනදා  පැවැත්වේ.

චෙන්නායි හි නව මහාබෝධි නිකේතනය අද විවෘත වෙයි

  • පී.ඩී.එෆ් (PDF)

maha_bodhi_chennai2600 වන සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් තමිල්නාඩුවේ චෙන්නායි එග්මෝර්හි ඉදිකළ පස් මහල් මහාබෝධි නිකේතනය අද (14) පෙරවරු 9.37ට යෙදෙන සුභ මොහොතින් විවෘත කෙරේ.

ත්‍රස්තවාදී නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)
osama_bin_ladenඅල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් පකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී ඝාතනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාතික ප‍්‍රජාව ශ‍්‍රී ලංකාවේ තත්ත්වය අවුල් සහගත නොකළ යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)

චීනය කියයි
අන්තර්ජාතික ප‍්‍රජාව ශ‍්‍රී ලංකාවේ තත්ත්වය අවුල් සහගත නො කළ යුතු බවත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා එරට රජයට සහ ජනතාවට පූර්ණ හැකියාවක් ඇති බවත් චීනය ප‍්‍රකාශ කරයි.

ඉතිහාසයේ මුල්වරට නිව් යෝක් නුවරින් බුදු සුවඳ පැතිරේ

  • පී.ඩී.එෆ් (PDF)

වෙසක් පෝදා මහා සංඝරත්නය නිව් යෝක් නුවර පිණ්ඩපාත චාරිකාවක
rev_saddhajeewa_new_york2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකාවේ නිව්යෝක් නුවර විශේෂ බෞද්ධ වැඩසටහන් රාශියක් දියත් කිරීමට නියමිත බව නිව් යෝක් මහ විහාරයේ වැඩවසන ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ සම්බන්ධීකාරක පූජ්‍ය ඇත්කඳවක සද්ධාජීව ස්වාමින් වහන්සේ රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසූහ.