Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස්

විදෙස්

ත්‍රස්තවාදයේ තෝතැන්නක් සපයාදීමට ශ්‍රී ලංකාව සූදානම් නැත

  • පී.ඩී.එෆ් (PDF)

තානාපති තමාරා කුනනායකම්
Thamara_Kunanayakam_UNඇතැමුන්ට කොතරම් අමිහිරි වූව ද 2009 සිට ම ත්‍රස්තවාදයට නැවත හිස එසවීමට ශ්‍රී ලංකාව තුළ අවකාශයක් නොමැත. වෙනත් අප හා එකඟ වන රටවල් මෙන් අප ද කෙසේ සිටියත් ත්‍රස්තවාදීන්ට තෝතැන්නක් නිර්මාණය කිරීමට අප සූදානම් නැතැයි එක්සත් ජාතීන් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායකම් මහත්මිය ජිනීවා නුවරදී පැවසුවාය.

පකිස්තාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සඟරාවක්

  • පී.ඩී.එෆ් (PDF)

pak_Sl_Mag

පකිස්තාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සඟරාවේ අගෝස්තු කලාපය නිකුත් ව ඇති බව පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දන්වා සිටී.

ශ‍්‍රී ලංකාවට එරෙහි ප‍්‍රචාරවලට අපේ මුළු මහත් ශක්තිය යොදවා ක‍්‍රියා කරන්නෙමු

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය සමරසිංහ ජිනීවා නුවරදී
geneva_unhcr_0“සාධනීය ආකලනයකින් ඉදිරිපත් කරගතහොත් සාධාරණ විවේචන හා අදහස් භාර ගැනීමට අපි සැදී පැහැදී සිටිමු. එහෙත්, අප ගොඩනඟමින් සිටින නව ශී‍්‍ර ලංකාවට හානිකර න්‍යාය පත‍්‍රයක් සහිත වූ පුද්ගලයන් හා කණ්ඩායම් විසින් අසාධාරණ ලෙස පුන පුනා ඉදිරිපත් කරන නිර්දය ප‍්‍රචාරවලට එරෙහි ව, අපි අපගේ මුළු මහත් ශක්තිය යොදවා කි‍්‍රයා කරන්නෙමු” යැයි,  ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින්, ශී‍්‍ර ලංකා නියෝජිත කණ්ඩායමේ නායක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා  ඊයේ (12) පැවසීය.

ශ්‍රී ලංකාවට එරෙහි ව අසත්‍ය චෝදනා එපා

  • පී.ඩී.එෆ් (PDF)

යුරෝපයේ ශ්‍රී ලාංකේය ප්‍රජාව එක හඬින් කියති
sl_protest_in_Genevaචැනල් ෆෝ නාලිකාව හා දරුස්මාන් වාර්තාව හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත්කිරීමේ ඇරමුණින් ඇතැම් අන්තවාදීන් විසින් දියත් කරන ලද අසත්‍ය චෝදනාවලට විරෝධය පළ කරමින් අද (13) ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සම්මේලන මූලස්ථානය ඉදිරිපිට යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණු බව වාර්තා වේ.

ශ්‍රී ලංකා දූත පිරිස මානව හිමිකම් ලේකම් හමුවේ

  • පී.ඩී.එෆ් (PDF)

unhcr_delegation__sec_Navi_pilleජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 18 වැනි සැසිවාරයට එක් ව සිටින ශ්‍රී ලංකා දූත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ලේකම් නවනීදන් පිල්ලේ මහත්මිය ව අද (13) එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී හමු වූ බව ජිනීවා නුවරින් වාර්තා වේ.