Tuesday, Jul 17th

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස් ජගත් මානව හිමිකම් සමුළුවට මහින්ද, නිමල් අමාත්‍යවරු

ජගත් මානව හිමිකම් සමුළුවට මහින්ද, නිමල් අමාත්‍යවරු

  • පී.ඩී.එෆ් (PDF)
Minister-Nimal-Siripala-de-
Minist-mahinda_samarasinghe

හෙට (30) ආරම්භ වන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහින්ද සමරසිංහ සහ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරු ජිනීවා නුවරට ගොස් සිටිති.

අමාත්‍යවරුන් සමඟ නීතිපති මොහාන් පීරිස්‌ මහතා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිතයන් ද එයට එක් ව සිටී.

ශ්‍රී ලංකාවට එරෙහි ව දරුස්මාන් ප්‍රමූඛ ත්‍රිපුද්ගල විද්වත් මණ්‌ඩල වාර්තාව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් කර නැතැයි ද මේ වනවිට වාර්තා වේ.

සමුළුව ලබන ජුනි 17 වැනිදා දක්‌වා පැවැත්වේ.