Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස් පකිස්තාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සඟරාවක්

පකිස්තාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සඟරාවක්

  • පී.ඩී.එෆ් (PDF)
pak_Sl_Mag

පකිස්තාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සඟරාවේ අගෝස්තු කලාපය නිකුත් ව ඇති බව පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දන්වා සිටී.

ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය, ශ්‍රී ලංකාවේ වර්ධන වේගය 8%ක් දක්වා ඉහළ නැඟ ඇති බව, ශ්‍රී ලංකා පකිස්තාන නිදහස් වෙළෙඳ ගිවිසුම් යටතේ පකිස්ථානයෙන් බාස්මතී සහල් ටොන් 6000ක් වාර්ෂික ව ආනයනය කරන බව, ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ලබන නොවැම්බරයේ ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන බව සහ සංචාරක ආකර්ශනය ඇති ස්ථාන ගැන ද එහි පුවත් සහ ලිපි පළ කර තිබේ.

Hc

පකිස්තාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සඟරාවේ අගෝස්තු කලාපය