Sunday, Apr 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා

ක්‍රීඩා, සිනමා හා කලා

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු ජෙෆ් මාර්ෂ් හෙට දිවයිනට

  • පී.ඩී.එෆ් (PDF)
goeff_marshශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් කර තිබෙන ඔස්ට්‍රේලියානු ප්‍රවීණ ක්‍රීඩක ජෙෆ් මාර්ෂ් (Geoff Marsh) නව තනතුරේ වැඩ බාරගැනීම සඳහා හෙට (27) මෙරටට පැමිණීමට නියමිත ය.

ළමා චිත්‍රපට සතිය අද සිට

  • පී.ඩී.එෆ් (PDF)
kids_film_festiඔක්තෝබර් 1 වැනි දාට යෙදෙන ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන ළමා චිත්‍රපට සතිය අද (26) කොළඹ දී ආරම්භ වේ.

"Colombo Wall" සිතුවමට නැඟීම ඇරඹේ

  • පී.ඩී.එෆ් (PDF)

cmb_wall_paintingලබන 27 වැනි දාට යෙදෙන ලෝක සංචාරක දිනයට සමගාමී ව කොළඹ නගර මධ්‍යයේ පිහිටි බේරේ වැව අසල විශේෂ සංචාරක කලාපයක් මෙවර පැවැත්වේ.

රාජ්‍ය ළමා චිත්‍ර තරගයේ සම්මාන ප්‍රදානය ඔක්තෝබර් 01

  • පී.ඩී.එෆ් (PDF)

ළමා චිත්‍ර ප්‍රදර්ශනයත් ජාතික කලාභවනේ
childrens_drawing2011 රාජ්‍ය ළමා චිත්‍ර තරගයේ සම්මාන ප්‍රදානෝත්සවය ලෝක ළමා දිනයට සමගාමී ව ලබන ඔක්තෝබර් 01 වැනි දා පෙරවරු 10.30ට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ.

ජාතික ළමා නාට්‍ය උළෙල අදින් අවසන්

  • පී.ඩී.එෆ් (PDF)

අද නාට්‍ය 5ක්
CDF_Sina_mal2011 ජාතික ළමා නාට්‍ය උළෙල අද (20) අවසන් වන අතර අදත් ළමා නාට්‍යය 5ක් ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී වේදිකාගත කිරීමට නියමිතය.