Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා

ක්‍රීඩා, සිනමා හා කලා

ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 428යි

  • පී.ඩී.එෆ් (PDF)

angelo_methewsතුන්වන හා අවසාන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (18) තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 428ක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 112ක් ඉදිරියෙන් සිටියේ ය.

2011 ජාතික ළමා නාට්‍ය උළෙල

  • පී.ඩී.එෆ් (PDF)

අද සිංහල නාට්‍ය 3ක් සමඟ එක් දමිළ නාට්‍යයක්

2011 ජාතික ළමා නාට්‍ය උළෙලේ අද (18) සිංහල නාට්‍ය 3 ක් හා දමිළ නාට්‍යයක් වේදිකාගත කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව තරගයට අවතීර්ණ වෙයි

  • පී.ඩී.එෆ් (PDF)

sanga_ssc_au_v_slඅද සිංහල සමාජ ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරගය නතර කරන විට කඩුලු 2කට ලකුණු 166ක් ලබා ගනිමින් තරමක ස්ථාවරත්වයක් ගොඩනංවා ගැනීමට සමත්ව තිබිණි.

ඔස්ට්‍රේලියා පළමු ඉනිමට ලකුණු 316ක්

  • පී.ඩී.එෆ් (PDF)

M_husseyඅද දිවා ආහාරයට පෙර ඔස්ට්‍රේලියා පිලේ සියලු කඩුලු ලකුණු 316කට බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ලකුණු 118ක් රැස්කළ මයිකල් හසීගේ කඩුල්ල අවසන් කඩුල්ල ලෙස බිඳදැමීමට ශමින්ද එරංග සමත් විය.

අවසන් ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවට අභියෝගයක්

  • පී.ඩී.එෆ් (PDF)

au_v_sl_teamඅද කොළඹ සිංහල ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තෙවන සහ අවසාන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ නායක ටී.එම්. ඩිල්ශාන් පන්දුවට පහරදීමට ඔස්ට්‍රේලියා පිලට ආරාධනා කළේ ය.