Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා

ක්‍රීඩා, සිනමා හා කලා

ජාතික ළමා නාට්‍ය උළෙල 2011

  • පී.ඩී.එෆ් (PDF)

අද දමිළ නාට්‍යයක් සමඟ සිංහල නාට්‍ය 2ක්
mama_wenama_malak2011 ජාතික ළමා නාට්‍ය උළෙලේ අද (16) සිංහල නාට්‍ය ක් හා දමිළ නාට්‍යයක් වේදිකාගත කිරීමට නියමිතය.

ජයතිලක සූරීන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිත ව

  • පී.ඩී.එෆ් (PDF)

දේහය කන්නිමහර ජයතිලක අසපුවට
K_jayatilake_coffin_cul_ministerඅභාවප්‍රාප්ත කේ. ජයතිලක සූරීන්ගේ අවසාන කටයුතු රාජ්‍ය ගෞරව සහිත ව පැවැත්වෙන බව අවමඟුල් කමිටුව පවසයි.

ජාතික ළමා නාට්‍ය උළෙල 2011

  • පී.ඩී.එෆ් (PDF)


kutti_anupawam_tamil2011 ජාතික ළමා නාට්‍ය උළෙලේ හයවැනි දිනය වන අද (15) දමිළ නාට්‍යයක් හා ඉංග්‍රිසි නාට්‍යයක් ද සිංහල නාට්‍ය 2ක් ද වේදිකාගත කිරීමට නියමිතය.

ජාතික ළමා නාට්‍ය උළෙල 2011

  • පී.ඩී.එෆ් (PDF)

අද දමිළ නාට්‍යයක් සමඟ සිංහල නාට්‍ය 3ක්

mal_petthe_Suttare2011 ජාතික ළමා නාට්‍ය උළෙලේ පස්වැනි දිනය වන අද (14) සිංහල නාට්‍ය 3ක් හා දමිළ නාට්‍යයක් වේදිකාගත කිරීමට නියමිතය.

අයිසීසී සම්මාන උළෙලේ සංගක්කාරට සම්මාන දෙකක්

  • පී.ඩී.එෆ් (PDF)

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ජොනතන් ට්‍රොට්
sangakkara2011 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සහ ජනප්‍රියතම ක්‍රීඩකයා යන සම්මාන ද්විත්වයෙන් ඊයේ (12) ලන්ඩනයේ පැවති එල්ජී අයිසීසී ක්‍රිකට් සම්මාන උළෙලේ ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර පිදුම් ලබා තිබේ.