Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා

ක්‍රීඩා, සිනමා හා කලා

ඉන්දියාවෙන් එංගලන්තයට ලකුණු 339ක දැවැන්ත ඉලක්කයක්

  • පී.ඩී.එෆ් (PDF)

wc_ind_v_eng_sachinමේ වන විට  (27) පැවැත්වෙන ඉන්දියා එංගලන්ත ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමට ඉන්දීය පිලට හැකි විණි. කාසියේ වාසිය දිනා පන්දුවට පහරදෙමින් ඔවුන් රැස්කළ ලකුණු ගණන 338කි.

පකිස්තානයට ලකුණු 11ක ජයක්

  • පී.ඩී.එෆ් (PDF)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (26) අවසන් වූ ශ්‍රී ලංකා, පකිස්තාන තරගයෙන් පකිස්ථානය ලකුණු 11ක ජයක් වාර්තා කළේ ය.

පැරා ආසියාතික ක්‍රීඩා උළෙල අද අවසන්

  • පී.ඩී.එෆ් (PDF)

paraasia_olympicචීනයේ ග්වැන්ෂූ නුවර පැවැත්වෙන ආසියානු ආබාධිතයින්ගේ ක‍්‍රීඩා උළෙලේ අවසන් දිනය අදයි.

ලොව හොඳ ම ටෙස්ට් පිතිකරු සංගා

  • පී.ඩී.එෆ් (PDF)

Sangakkaraනවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලදී තෙවැනි තැන ශී‍්‍ර ලංකාවට

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම එක්දින කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්වලදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට තෙවැනි ස්ථානය හිමිවී තිබේ.
ඊයේ (01) නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ප‍්‍රසාද ලකුණු 118ක් ලබා ගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම ස්ථානය හිමිකර ගෙන සිටී.