Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා

ක්‍රීඩා, සිනමා හා කලා

ජාතික ළමා නාට්‍ය උළෙල 2011

  • පී.ඩී.එෆ් (PDF)
අදත් ළමා නාට්‍ය 4ක්‍
Appale 2011 ජාතික ළමා නාට්‍ය උළෙලේ සිව් වැනි දිනයේ දී  (13) ළමා නාට්‍ය 4ක් වේදිකාගත වීමට නියමිතය.

දෙවන ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොර ව නිමාවේ

  • පී.ඩී.එෆ් (PDF)

sl_v_au_match_drawඅද පස්වරු 1.50ට අයහපත් කාලගුණය නිසා නතර කරන ලද ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගය වැසි සහිත කාලගුණය දිගින් දිගට ම පැවතුණු නිසා අවසන් කිරීමට පස්වරු 3.50ට තීරණය කෙරිණි.

2011 ජාතික ළමා නාට්‍ය උළෙල

  • පී.ඩී.එෆ් (PDF)

අද - ඉත්තෑ බබයි කූරූ ගොඩයි
2011 ජාතික ළමා නාට්‍ය උළෙල් දෙවන දිනය වන අද (11) එක් සිංහල නාට්‍යයක් ද, ඉංග්‍රීසි නාට්‍යය 2ක් ද, එක් දමිළ නාට්‍යයක් ද වේදිකාගත වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාව ඉනිම අත්හිටුවයි

  • පී.ඩී.එෆ් (PDF)

ලංකාවට වඩා 237ක් ඉදිරියෙන්
au_shaun_hussyශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ සිව්වන දින වන අද කඩුලු 7කට ලකුණු 411ක් ලබා සිටි ඔස්ට්‍රේලියා පිල පහරදීම අත්හිටුවා ශ්‍රී ලංකා පිලේ දෙවන ඉනිමට අවස්ථාව ලබා දුන්නේය.

ළමා නාට්‍ය උළෙල - අද මං වගෙයි මං‍

  • පී.ඩී.එෆ් (PDF)

2011 ජාතික ළමා නාට්‍ය උළෙල් අද (10) දිනයේ දී සිංහල නාට්‍ය දෙකක් හා ඉංග්‍රීසි නාට්‍යයක් වේදිකා ගත වීමට නියමිතය.