Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා

ක්‍රීඩා, සිනමා හා කලා

ළමා නාට්‍ය උළෙල අදින් ඇරඹේ

  • පී.ඩී.එෆ් (PDF)

cilidrens_drama_fes2011 ජාතික ළමා නාට්‍ය උළෙල අද (10) පස්වරු 5.00ට කොළඹ 07 ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ. අදින් ආරම්භ වන ළමා නාට්‍ය උළෙල ලබන 20දා දක්වා දිනපතා පැවැත්වේ.

ගාමනී චිත්‍රපටයේ එන යථාර්ථය දන්නේ ඒ හා බැඳුණු අය පමණයි

  • පී.ඩී.එෆ් (PDF)

පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල

GAMANIගාමනී චිත්‍රපටයේ ම්ලේච්ඡත්වය ප්‍රකාශවන දර්ශයන් වැඩි පුර දක්නට ලැබෙන බවට ඇතැමුන්ගෙන් චෝදනා ලැබෙන බවත් එම චිත්‍රපටයේ අතිශයෝක්තියක් නොමැති බවත් යුද්ධය මීටත් වඩා ම්ලේච්ඡ බව දන්නේ ඒ හා බැඳි පුද්ගලයින් වන රණ විරුවන් බවත් පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

2011 ජාතික ළමා නාට්‍ය උළෙල 10 දා සිට

  • පී.ඩී.එෆ් (PDF)

2011 ජාතික ළමා නාට්‍ය උළෙල 10 දා සිට 20දා දක්වා දිනපතා පස්වරු 5.00ට කොළඹ 07 ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ.

දෙවන ටෙස්ට් තරගය ඇරඹේ

  • පී.ඩී.එෆ් (PDF)
ශ්‍රී ලංකා පිල පන්දුවට පහරදීමට
sl_v_au_pallekele_090911තරග තුනකින් සමන් විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිලේ නායක ටී.එම්. ඩිල්ශාන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර මේ වනවිට ශ්‍රී ලංකා පිල කඩුලු 3කට ලකුණු 40ක් ලබා සිටී.

ශ‍්‍ර‍්‍රී ලංකාවට ගෞරවයක් ලබාදුන් උපමාලිකා ක‍්‍රීඩිකාවට නව නිවසක්

  • පී.ඩී.එෆ් (PDF)

upamalika_house_2පසුගියදා සිංගප්පූරුවේ  පැවති 73 වෙනි විවෘත මලල ක‍්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක් ලබා දෙමින් කීර්තියක් අත් කර දුන් උපමාලිකා රත්නකුමාරි  ක‍්‍රීඩිකාවට අංග සම්පූර්ණ නව නිවසක් ලබාදීමට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් ව සිටින බව එම අමාත්‍යාංශය අප වෙබ් අඩවියට දැනුම් දෙයි.