Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා

ක්‍රීඩා, සිනමා හා කලා

නිල් පිල බැබල වූ අපේ කලාකරුවෝ අගයමු, සමරමු අද

  • පී.ඩී.එෆ් (PDF)

SLFPශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් ‘නිල් පිල බැබල වූ අපේ කලාකරුවෝ අගයමු, සමරමු’ උළෙල අද (04) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැඳුරේ දී පැවැත්වේ.

ඔස්ට්‍රේලියා පිලට ලකුණු 125ක ජයක්

  • පී.ඩී.එෆ් (PDF)

sl_v_au_galle_final_dayශ්‍රී ලංකා පිලේ සියලු කඩුලු ලකුණු 253කට දැවීයාමත් සමඟ ම පළමු ටෙස්ට් තරගයේ ජය හිමි කරගැනීමට ඔස්ට්‍රේලියා පිල මීට සුළු වේලාවකට පෙර සමත් වූහ.

හැරිස්ගේ පන්දු හමුවේ ශ්‍රී ලංකා ප්‍රබල පිතිකරුවන් දැවීයයි

  • පී.ඩී.එෆ් (PDF)

sl_v_au_ryan_H_pjලකුණු 379ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ප්‍රබල පිතිකරුවන් පස් දෙනෙකු ම අද තරගය නතර කරන විට දැවී ගොස් තිබුණි.

ඔස්ට්‍රේලියා දෙවන ඉනිම 210කට නිමා වේ

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකාවට ලකුණු 379ක ඉලක්කයක්
sl_v_au_galle_R_heratගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියා පිලේ දෙවන ඉනිම් ලකුණු 210කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

ඔස්ට්‍රේලියා පළමු ඉනිම 273කට නිමා වේ

  • පී.ඩී.එෆ් (PDF)

sl_v_eng_1st_test_galle_310811පළමු ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා පිලේ ඉනිම ලකුණු 273කට සීමා කරන්නට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නෝ සමත් වූහ.