Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා

ක්‍රීඩා, සිනමා හා කලා

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

  • පී.ඩී.එෆ් (PDF)

ඔස්ට්‍රේලියාව කඩුලු 4කට ලකුණු 157
rangana_herathතරග තුනකින් සමන් විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා නායකයා පන්දුවට පහරදීමට තීරණය කළ අතර මේ වනවිට ඔස්ට්‍රේලියා පිතිකරුවන් කඩුලු 4කට ලකුණු 157 ලබා සිටී.

දකුණු ආසියාතික වෙරළබඩ කී‍්‍රඩා භූමිය ඇමතිගේ නිරීක්ෂණයට

  • පී.ඩී.එෆ් (PDF)

දකුණු ආසියාතික වෙරළබඩ කී‍්‍රඩා උළෙලට තව දින 41 යි
ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන ප‍්‍රථම දකුණු ආසියාතික වෙරළබඩ කී‍්‍රඩා තරගය ඔක්තෝම්බර් මස 08 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් හම්බන්තොට නගරයේ දී පැවැත්වෙන අතර එම ක්‍රීඩා භූමියේ ඉදිකිරීම් කටයුතු අද (29) කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

මහවැලි ක්‍රීඩා අද ඇරඹෙයි

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වාර්ෂික ව පවත්වනු ලබන මහවැලි ක්‍රීඩා උළෙල අද (27) සහ හෙට (28) දෙදින මහවැලි 'එල්' කලාපයේ වැලිඔය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ක‍්‍රීඩා ඉසව් 15ක් සඳහා පුහුණු සංචිත දින 365 පුරා ම ක‍්‍රියාත්මකයි

  • පී.ඩී.එෆ් (PDF)

ශී‍්‍ර ලංකාව තරගවදින තෝරාගත් ක‍්‍රීඩා ඉසව් 15ක් සඳහා පුහුණු සංචිත දින 365 පුරා ම ක‍්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇතැයි කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්

  • පී.ඩී.එෆ් (PDF)

කඩුලු 6කට ලකුණු 213ක් ලබාගනිමින් අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව ජයග්‍රහණය වාර්තා කළේ ය. තරගාවලියේ ජය 3/2ක් ලෙස ඔස්ට්‍රේලියාවට හිමිවිය.