Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා

ක්‍රීඩා, සිනමා හා කලා

ලකුණු 211කට ඔස්ට්‍රේලියා ඉනිම නිමා වේ

  • පී.ඩී.එෆ් (PDF)

මාලිංග පිටපිට කඩුලු තුනක් දවා ගනිමින් නව වාර්තාවක් තබයි
lasith_malingaකොළඹ, ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු පිල පන්දුවාර 46.1කදී ලකුණු 211කට සීමා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වූහ.

ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට

  • පී.ඩී.එෆ් (PDF)

අවසන් එක්දින තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිලකරත්න දිල්ශාන් පන්දු රැකීමට තීරණය කළ අතර මේ වනවිට ඔස්ට්‍රේලියා පිතිකරුවන් පන්දුවට පහර දීමට පිටියට පැමිණ සිටී.

තරගාවලියේ පරාජය සමඟ අවසන් තරගය අද

  • පී.ඩී.එෆ් (PDF)

sl_au_flagශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (22) කොළඹ, ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 2.30ට ඇරඹේ.‍

ඔස්ට්‍රේලියාව තරගාවලිය ජයගනී

  • පී.ඩී.එෆ් (PDF)

au_v_sl_rp_cmbඔස්ට්‍රේලියානු පිල අද (20) රාත්‍රියේ එක්දින තරගයේ ජය හිමිකර ගනිමින් තරග 3-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය වාර්තා කර ගැනීමට සමත්වූහ.

සිව්වන එක්දින තරගයේ ශ්‍රී ලංකා පිල පළමුව පිතිහරඹයට

  • පී.ඩී.එෆ් (PDF)

සීක්කුගේ ප්‍රසන්නට ටෙස්ට් වරම්
s_prasannaශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ කොළඹ, ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (20) පැවැත්වෙන සිව්වැනි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට හිමි වූ අතර ප.ව 2.30ට තරගය ආරම්භ විණි.