Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා

ක්‍රීඩා, සිනමා හා කලා

තරගාවලිය ජය ගැනීමේ දෙවන අපේක්ෂාව අද

  • පී.ඩී.එෆ් (PDF)

sl_au_flagශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය කරා යාමට නම් අද (20)  පැවැත්වෙන තරගය ද ශ්‍රී ලංකා පිල ජයගත යුතු වෙයි.

චිත්‍රපට සංස්ථාව මිලියන 50ක ආදායමක් බලාපොරොත්තු වෙයි

  • පී.ඩී.එෆ් (PDF)

ජාතික චිත්‍රපට සංස්ථාව ‍2011 වර්ෂයේ දී රුපියල් මිලියන 50ක ආදායමක් ඉපැයීමට බලාපොරොත්තු වන බවත් ලබන වසරේ රුපියල් මිලියන 100ක පමණ ආදායමක් දක්වා එය වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති කුමාර් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

දකුණු ආසියාතික වෙරළ කී‍්‍රඩා පුහුණුවීම් සඳහා මිලියන 13ක්

  • පී.ඩී.එෆ් (PDF)

Beach_Gamesශී‍්‍ර ලංකාවේ ප‍්‍රථමවරට පැවැත්වෙන දකුණු ආසියාතික වෙරළබඩ කී‍්‍රඩා උළෙල සඳහා සහභාගි වීමට ක්‍රීඩා ඉසව් 10ක පුහුණුවීම් කටයුතු සිදු කරනු ලබන ක්‍රීඩා සංගම් සඳහා රුපියල් මිලියන 13ක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා පිල පළමුව පිතිහරඹයට

  • පී.ඩී.එෆ් (PDF)

චාමර සිල්වා හා ශමින්ද එරංග අද කණ්ඩායමට
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ අද (16) හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි තරගය මේ වනවිට ආරම්භ වී තිබේ.

අද තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි

  • පී.ඩී.එෆ් (PDF)

ඔස්ට්‍රේලියාව තරගාවලියේ ජය අපේක්ෂාවෙන් පිටියට
sl_au_flagඅද (16) පැවැත්වෙන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියාව ජය ලබාගත හොත් තරගාවලියේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියාව හිමි කර ගනී.