Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා

ක්‍රීඩා, සිනමා හා කලා

ඔස්ට්‍රේලියාව කඩුලු තුනකට 209ක්

  • පී.ඩී.එෆ් (PDF)

p_hugsතුන්වන හා අවසාන ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද (19) පස්වරුවේ තරගය නතර කරන විට දෙවන ඉනිම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව කඩුලු තුනකට ලකුණු 209ක් රැස්කරගෙන තිබුණි.

ශ්‍රී ලංකා පළමු ඉනිම 473යි

  • පී.ඩී.එෆ් (PDF)

angelo_matiewsතුන්වන හා අවසාන ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද (18) පෙරවරුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 473කට නිමා විය.

අතිශය සාර්ථක අන්දමින් ක්‍රීඩා උළෙල පැවැත්වීමට කටයුතු කරනවා

  • පී.ඩී.එෆ් (PDF)

ක්‍රීඩා ඇමැති
mahindananda_aluthgamage2018 වසරේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ලන්සු ඉදිරිපත් කොට ඇති මේ අවස්ථාවේ ඔක්තෝබර් මාසයේ දී හම්බන්තොට දී පැවැත්වෙන වෙරළ ක්‍රීඩා උළෙල සුවිශේෂි අවස්ථාවක් බවත් එය අතිශය සාර්ථක අන්දමින් පැවැත්වීමට කටයුතු කරන බවත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට සියල්ල සූදානම්

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ
MP_Mahindananda_Aluthgamageඔක්තෝම්බර් මස හම්බන්තොට වෙරළ කෙන්ද්‍ර කරගනිමින් ප්‍රථම වරට පැවැත්වීමට නියමිත දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සඳහා සියලු කටයුතු සුදානම් බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩා පිටි ඉදිකිරීමේ කටයුතු මේ වන විට 50%කින් අවසන් බව ද ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

2011 ජාතික ළමා නාට්‍ය උළෙල හෙටින් අවසන්

  • පී.ඩී.එෆ් (PDF)

අදත් නාට්‍ය 4ක්

childrens_drama2011 ජාතික ළමා නාට්‍ය උළෙල හෙට (20) අවසන් වීමට නියමිත අතර අද (19) තවත් ළමා නාට්‍යය 4ක් වේදිකාගත කිරීමට නියමිතය.