Tuesday, Jul 17th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ශ්‍රී ලංකා පිල දිවයිනට පැමිණෙති

ශ්‍රී ලංකා පිල දිවයිනට පැමිණෙති

  • පී.ඩී.එෆ් (PDF)
wc_Sri_Lankan_team_cmb
wc_Sri_Lankan_team_cmb_murali
ලෝක ක්‍රිකට් අනු ශූරතාව ඊයේ හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් අද දිවයිනට පැමිණි අතර ඔවුන් වෙනුවෙන් විශේෂ පිළිගැනීමක් ගුවන් තොටුපොළේ දී පැවැත්විණි.

කණ්ඩායමට සුභපැතීමට ගුවන්තොටුපොළට අතිවිශාල ජනතාවක් පැමිණ සිටි අතර රජයේ අමාත්‍යවරුන් මෙන් ම මන්ත්‍රීවරුන් ද ක්‍රීඩා ක්ෂේත්‍රයේ බලධාරීන් ද විශාල පිරිසක් ඒ අවස්ථාවට එක් ව සිටියහ.

සියලු ආගමික වතාවත්වලින් අනතුරු ව කණ්ඩායම කොළඹට පැමිණි අතර කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ඔවුන් වෙනුවෙන් විශේෂ උත්සවයක් ක්‍රීඩාලෝලීන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්විණි.