Sunday, Sep 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා මුද්‍රා නාට්‍ය තරගාවලියට අයදුම්පත් හෙට පමණයි

මුද්‍රා නාට්‍ය තරගාවලියට අයදුම්පත් හෙට පමණයි

  • පී.ඩී.එෆ් (PDF)
drama_meti_karattaya

2011 රාජ්‍ය මුද්‍රා නාට්‍ය තරගාවලිය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට (15) අවසන් වේ.

මේ සඳහා සිංහල හා දෙමළ මාධ්‍යන්ගෙන් මුද්‍රා නාට්‍ය ඉදිරිපත් කළ හැකි වන අතර අයදුම්පත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් හි සංස්කෘතික අංශවලින් ලබාගත හැකිය.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලය එක් ව තරගාවලිය සංවිධානය  කරයි.

DB