Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා විශේෂ අධ්‍යාපන ක්‍රීඩා උළෙලක් දෙසැම්බරයේ

විශේෂ අධ්‍යාපන ක්‍රීඩා උළෙලක් දෙසැම්බරයේ

  • පී.ඩී.එෆ් (PDF)
athletic_image

විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත පාසැල් සිසුන් සඳහා පැවැත්වෙන සමස්ත ලංකා ක්‍රීඩා උළෙල දෙසැම්බර් මස 8, 9 ,10 සහ 11 යන දිනයන් දී කළුතර පස්දුන්රට විද්‍යා පීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම ක්‍රීඩා උළෙල ජවන හා පිටිය වශයෙන් ක්‍රීඩා ඉසව් 284කින් සමන්විත වේ. මේ සඳහා දිවයින පුරා සිටින දෘෂ්ටි, ශ්‍රවණ, බුද්ධිමය ඌනතා තත්ත්වයේ පසුවන සිසුන් 3000ක් පමණ සහභාගී වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපනය පිළිබඳ ශාඛාවේ අධ්‍යක්ෂ එච්.පී.එන්. ලක්ෂ්මන් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

ECB