Tuesday, Jul 17th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා පාපන්දු ලෝක කුසලානය - සුදුස්සන් තේරීමේ තරග අද

පාපන්දු ලෝක කුසලානය - සුදුස්සන් තේරීමේ තරග අද

  • පී.ඩී.එෆ් (PDF)
football


2014 වසරේ බ‍්‍රසීලයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ මූලික වටයේ පළමු තරගය අද (29) ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේ දී පැවැත්වේ.


එහිදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පිලිපීන කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.

පළමු වටයේ තරග දෙකක් පැවැත්වෙන අතර, පළමු තරගය කොළඹදීත් දෙවන තරගය පිලිපීනයේ මැනිලා නුවරදීත් පැවැත්වීමට නියමිත ව ඇත.

DB