Tuesday, Jul 17th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා අන්තර් පාසැල් ක්‍රිකට් - ජය සංකේත ප්‍රදානය හෙට

අන්තර් පාසැල් ක්‍රිකට් - ජය සංකේත ප්‍රදානය හෙට

  • පී.ඩී.එෆ් (PDF)

විමල් වීරවංශ අභියෝගතා කුසලාන අන්තර් පාසැල් ලෙදර් බෝල ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම් සඳහා ජය සංකේත ප්‍රදානය කිරීම හෙට (03) ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ දී සිදු කෙරේ.

ජය සංකේත ප්‍රදානය කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයන් ද සහභාගි වීමට නියමිතය.

මහරගම මධ්‍ය මහා විද්‍යාල අන්තර් පාසැල් ක්‍රිකට් තරගාවලිය සංවිධානය කොට ඇත.

DB