Tuesday, Jul 17th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා 2011 රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

2011 රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

  • පී.ඩී.එෆ් (PDF)
H.E.Mahinda Rajapaksa_ss

2011 රාජ්‍ය සංගීත සම්මාන උළෙල අගෝස්තු 26 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 5.00ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.

එහිදි 2009 හා 2010 වර්ෂයන්ට අදාළ ව සුභාවිත සංගීතය ඇසුරෙන් කෙරෙන සරල, ජන, ළමා නිර්මාණ සඳහා පද රචනය, සංගීතය, ගායනය හා රූප රචනය වෙනුවෙන් තරගකාරී මට්ටමින් දක්ෂතම ශිල්පීන් සහ නිර්මාණ තෝරා සම්මානයට පාත්‍ර කිරීම සිදු කෙරේ.

පසුගිය වසර කිහිපය පුරා ගෞරවනීය මෙහෙවරක නිරත වු නිරත වන ප්‍රවීණ ශිල්පීන් උදෙසා සම්මාන පිරිනැමීම සිදු කළ ද මෙවර තරගකාරීත්වය තුළින් ශිල්පීන් තෝරා ගැනීම සිදු කෙරේ.

DB