Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා 37 වන ජාතික ක්‍රීඩා උළෙල

37 වන ජාතික ක්‍රීඩා උළෙල

  • පී.ඩී.එෆ් (PDF)
hokey

හොකී තරගාවලිය ජුලි 30 සහ 31
37 වන ජාතික ක්‍රීඩා උළෙලේ කාන්තා හා පිරිමි හොකී තරගාවලිය ජුලි 30 සහ 31 දිනවල දී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ නන්දිමිත්‍ර ඒකනායක හොකී පිටියේ දී පැවැත්වීමට නියමිතය.

කාන්තා හා පිරිමි මුලික වටයේ  තරග 30වන දා පැවැත්වෙන අතර අවසාන වටයේ තරග 31 වන දා පැවැත්වේ.

ඒ අනුව 31දා කාන්තා අවසාන තරග ‍පස්වරු 1.00ට ද පිරිමි අවසාන තරග පස්වරු 3.00ට ද පැවැත්වීමට නියමිතය.

DB