Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා රාජ්‍ය සංගීත හා නර්තන කණ්ඩායම් සඳහා නව පත්වීම්

රාජ්‍ය සංගීත හා නර්තන කණ්ඩායම් සඳහා නව පත්වීම්

  • පී.ඩී.එෆ් (PDF)

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නර්තන හා සංගීත කණ්ඩායමට අලුතින් බඳවාගත් නර්තන හා සංගීත ශිල්පීන්ට පත්වීම් ලිපි ප්‍රදානය අගෝස්තු 02 දා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.


එහිදී රාජ්‍ය නර්තන ශිල්පීන් 16දෙනෙකුට හා රාජ්‍ය සංගීත ශිල්පීන් 16දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

මෙම අවස්ථාවට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ ලේකම් විමල් රූබසිංහ මහතා සහ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ විජිත් කණුගල මහතා ද සහභාගි වීමට නියමිතය.

DB