Tuesday, Sep 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ජාතික කී‍්‍රඩා උළෙල දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී

ජාතික කී‍්‍රඩා උළෙල දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී

  • පී.ඩී.එෆ් (PDF)

DIYAGAMA37 වන ජාතික කී‍්‍රඩා උළෙල දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේ දී සැප්තැම්බර් 07, 08 සහ 09 දිනවල දී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ වෙනුවෙන් ක්‍රීඩාංගණයේ මුලික කටයුතු පිළිබඳ ව සොයා බැලීම සඳහා කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය දා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

එම නිරීක්ෂණ චාරිකාවට කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් උදය සෙනවිරත්න, මලල කී‍්‍රඩා සංගමයේ සභාපති පාලිත ප‍්‍රනාන්දු , කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වුහ.

DB

DIYAGAMA_2