Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ඔස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

ඔස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

  • පී.ඩී.එෆ් (PDF)
Au_mitchell_Jonson

කඩුලු 3කට ලකුණු 192ක් ලබාගනිමින් අද (10) රාත්‍රියේ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වූ එක්දින ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය වාර්තා කළේ ය.

පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 41.1ක දී ශ්‍රී ලංකා පිල සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 191ක් පමණි.

පන්දු වාර 38.1කදී මේ ජය වාර්තා කළ අතර මිෂෙල් ජොන්සන් තරගයා හොඳම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. මෙය ඔහු සහභාගී වූ 100වන එක්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ද වේ.

බ්‍රෙට් ලී මේ තරගයේ දී සිය 350වන කඩුල්ල ලෙස සුරාජ් රන්දිව් දවා ගත්තේ ය.

ෂේන් වොට්සන් හයේ පහර 6ක් සමඟ ලකුණු 69ක් ද රිකී පොන්ටින් ලකුණු 53ක් ද මයිකල් ක්ලාක් නොදැවී ලකුණු 53ක් ද රැස් කළහ.

ශ්‍රී ලංකා පිලේ සුරාජ් රන්දිව් කඩුලු දෙකක් දවාගත් අතර අජන්ත මෙන්ඩිස් එක් කඩුල්ලක් දවා ගත්තේ ය.

Hc