Tuesday, Sep 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා නාමෙල් මාලනී පුංචි තියටර් චිත්‍රපට ප්‍රදර්ශනයට

නාමෙල් මාලනී පුංචි තියටර් චිත්‍රපට ප්‍රදර්ශනයට

  • පී.ඩී.එෆ් (PDF)
film

දීර්ඝ කාලයක පටන් වේදිකා නාට්‍ය හා විවිධ උත්සව පවත්වා ජනාදරයට පත් බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් සැප්තැම්බර් මාසයේ සිට චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා පරිවර්තනය කිරීමට නියමිත ව ඇතැයි චිත්‍රපට සංස්ථාව සඳහන් කරයි.

මෙය බැල්කනි ආසන 40කින් සහ ඕඩීසි ආසන 100කින් සමන්විත වන අතර වායු සමනය කළ කුඩා සිනමා සංකල්පය යට‍තේ රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවක් ලෙස මහජන ප්‍රදර්ශනයට මුදා හැරේ.

DB