Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා සිව්වන එක්දින තරගයේ ශ්‍රී ලංකා පිල පළමුව පිතිහරඹයට

සිව්වන එක්දින තරගයේ ශ්‍රී ලංකා පිල පළමුව පිතිහරඹයට

  • පී.ඩී.එෆ් (PDF)
s_prasanna

සීක්කුගේ ප්‍රසන්නට ටෙස්ට් වරම්
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ කොළඹ, ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (20) පැවැත්වෙන සිව්වැනි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට හිමි වූ අතර ප.ව 2.30ට තරගය ආරම්භ විණි.

මේ වනවිට තරගය ආරම්භ වී ඇති අතර ශ්‍රී ලංකා නායක ඩිල්ශාන් තිලකරත්න සහ උපුල් තරංග පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණ සිටී.

ශ්‍රී ලංකා කණ්‌ඩායම - ටී. එම්. ඩිල්ෂාන් (නායක), උපුල් තරංග, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌, අජන්ත මෙන්ඩිස්‌, නුවන් කුලසේකර, සීක්කුගේ ප්‍රසන්න, ලසිත් මාලිංග, චාමර සිල්වා සහ ශමින්ද්‍ර එරංග.

ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම - මයිකල් ක්‌ලාක්‌ (නායක), රිකී පොන්ටින්, ෂේන් වොට්‌සන්, මයිකල් හසී, ඩේවිඩ් හසී, ක්ෂේවියර් ඩොරති, බ්‍රැඩ් හැඩින්, ඩග් බොලින්ජර්, ෂෝන් මාර්ෂ්, මිෂෙල් ජොන්සන් සහ බ්‍රෙට් ලී.