Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ළමා නාට්‍ය උළෙල - අද මං වගෙයි මං‍

ළමා නාට්‍ය උළෙල - අද මං වගෙයි මං‍

  • පී.ඩී.එෆ් (PDF)

2011 ජාතික ළමා නාට්‍ය උළෙල් අද (10) දිනයේ දී සිංහල නාට්‍ය දෙකක් හා ඉංග්‍රීසි නාට්‍යයක් වේදිකා ගත වීමට නියමිතය.

ඒ අනුව මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ‘මං වගෙයි මං’ (ආරාධිත) නාට්‍ය සහ ජේ.ආර්.එස්. මංජුලාගේ ‘අපුර්ව කේක්’ නාට්‍ය ද මිත්‍රරත්නගේ ඩෙවිල් ඇන්ඩ් ද ‍ඩෝල්’ නාට්‍ය ද වේදිකා ගතවේ.

ළමා නාට්‍ය උළෙල පස්වරු 5.00ට ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ.

DB