Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා 2011 ජාතික ළමා නාට්‍ය උළෙල

2011 ජාතික ළමා නාට්‍ය උළෙල

  • පී.ඩී.එෆ් (PDF)

අද - ඉත්තෑ බබයි කූරූ ගොඩයි
2011 ජාතික ළමා නාට්‍ය උළෙල් දෙවන දිනය වන අද (11) එක් සිංහල නාට්‍යයක් ද, ඉංග්‍රීසි නාට්‍යය 2ක් ද, එක් දමිළ නාට්‍යයක් ද වේදිකාගත වීමට නියමිතය.

ඒ අනුව අරුණ කීර්ති කුමාරගේ ‘ඉත්තෑ බබයි කූරූ ගොඩයි’, කොළඹ රාජකීය විද්‍යාලයේ ‘මිඩ් සමර් නයිට් ඩ්‍රීම්’, වාලච්චේන කරුක්කානි විග්නේශ්වරම් විද්‍යාලයේ ‘ඉනයින්දු වලා, පී.ඩබ්.එම්.පී. පෙරේරාගේ ‘ද බේලිස් ඔෆ් සොලිටියුඩ්’ යන නාට්‍යය වේදිකා ගත වේ.

ළමා නාට්‍ය උළෙල පස්වරු 5.00ට ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ.

DB