Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ශ්‍රී ලංකා පළමු ඉනිම 473යි

ශ්‍රී ලංකා පළමු ඉනිම 473යි

  • පී.ඩී.එෆ් (PDF)
angelo_matiews

තුන්වන හා අවසාන ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද (18) පෙරවරුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 473කට නිමා විය.

ඊයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 428ක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 112ක් ඉදිරියෙන් සිටි අතර නොදැවී ලකුණු 85ක් ලබා සිටි ඇන්ජලෝ මැතිව්ස් (105) අද තම ප්‍රථම ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 157ක් ඉදිරියෙන් සිටී.

මේ වනවිට ඔස්ට්‍රේලියාව සිය දෙවන ඉනිම අරඹා තිබේ.

Hc