Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් නියෝජ්‍ය කතානායක මැලේසියා හා ඉන්දියාවේ සංචාරයක

නියෝජ්‍ය කතානායක මැලේසියා හා ඉන්දියාවේ සංචාරයක

  • පී.ඩී.එෆ් (PDF)
Dty_Spea_CW
2012 ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සමුළුවට අදාළ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පසුගියදා මැලේසියාවේ හා ඉන්දියාවේ පාර්ලිමේන්තුවල විශේෂ සංචාරයක නිරත වී තිබේ.

මේ සංචාරයේ දී මැලේසියාවේ නියෝජ්‍ය කතානායක ධාතුත් රොනල්ඩ් කියන්ඩී මහතා සහ ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ කතානායක මීරා කුමාර් මැතිනිය හමුවී සාකච්ඡා පවත්වන ලද බව වාර්තාවේ.

Hc