Wednesday, Aug 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද සිට

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද සිට

  • පී.ඩී.එෆ් (PDF)

ඔක්තෝබර් 8 වැනි දා පැවැත්වෙන පළාත් පාලන ආයතන 23ක පළාත් පාලන ජන්ද විමසීමට අදාළ නිල ඡන්ද පති‍්‍රකා ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද (21) සිට ආරම්භ කෙරේ.

ලබන ඔක්තෝම්බර් 01 වැනි දා ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අවසන් කිරීමට නියමිත ය.

ලබන 25 වැනි ඉරිදා විශේෂ බෙදාහැරීමේ දිනයක් ලෙස සලකා ඡන්ද පති‍්‍රකා බෙදාහැරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.