Wednesday, Aug 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ‘සංජනනී’ මාධ්‍ය උළෙල ඇරඹෙයි

‘සංජනනී’ මාධ්‍ය උළෙල ඇරඹෙයි

  • පී.ඩී.එෆ් (PDF)

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය විසින් සංවිධානය කරන ලද ‘සංජනනී මාධ්‍ය උළෙල’ ඊයේ (20) ආරම්භ වූ අතර එය අද (21) සහ හෙටත් විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වේ.

එය පැවැත්වෙන්නේ ‘නව මාධ්‍යයේ සන්නිවේදන පෙළහර’ තේමාවෙනි.

ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට අදාළ ව විවිධ තේමා ඔස්සේ සංවිධානය කරන ලද අධ්‍යාපනික ප‍්‍රදර්ශනයක් සහ පාසල් වැඩමුළු, සංගීත ප‍්‍රසංග, සංවාද, කෙටි චිත‍්‍රපට උළෙලක්, දේශන, සම්මන්ත‍්‍රණ හා වැඩමුළු ද මාධ්‍ය උළෙලේ දී පැවැත්වේ.

KMB