Sunday, Aug 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් රත්මලාන එජාප පිරිසක් සන්ධානයට

රත්මලාන එජාප පිරිසක් සන්ධානයට

  • පී.ඩී.එෆ් (PDF)
NR_ratmalana
NR_ratmalana_1
ඊයේ (20) රත්මලානේ පැවති ජන හමුවකදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වූ බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතින් එම පිරිස සන්ධාන සාමාජිකත්වය ලබා ගෙන තිබේ.