Tuesday, Oct 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් බස්නාහිර පළාත් සමාජ සත්කාර සතිය

බස්නාහිර පළාත් සමාජ සත්කාර සතිය

  • පී.ඩී.එෆ් (PDF)

අද බිඳු හෙළන්නන්ගේ දිනයයි
බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කර ඇති සමාජ සත්කාරක සතියේ  අද (22) දා බිඳු හෙළන්නන්ගේ දිනය ලෙස නම් කර ඇත.

ඒ වෙනුවෙන් වූ සමාරම්භක උත්සවය අද කොළඹ නවනගර ශාලාවේදී පැවැත්වේ.

බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සමාජ සුභ සාධන හා කාන්තා කටයුතු, පරිවාස හා ළමාරක්ෂක සහ සභා කටයුතු අමාත්‍ය ජගත් අංගගේ මහතාගේ ආරාධනයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අල්හාජ් අලවි මවුලානා මහතා සහ බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රධාන ආරාධිතයින් ලෙස උත්සවයට සහභාගී වීමට නියමිතය.

PR