Tuesday, Oct 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් පින්බර ලංකා බෞද්ධ නිර්මාණ තරගාවලියේ සහතිකපත් බෙදා දීම අද

පින්බර ලංකා බෞද්ධ නිර්මාණ තරගාවලියේ සහතිකපත් බෙදා දීම අද

  • පී.ඩී.එෆ් (PDF)

2600වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය හා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද පින්බර ලංකා බෞද්ධ නිර්මාණ තරගාවලියේ සහතික හා තිළිණ ප්‍රදානෝත්සවය අද බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර රංග ශාලාවේදී පැවැත්වේ.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා සහභාගි වන බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

ECB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 22 වෙනි බ්‍රහස්පතින්දා, 07:13