Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් තායිලන්ත තානාපතිගේ සේවා කාලය නිමාවේ

තායිලන්ත තානාපතිගේ සේවා කාලය නිමාවේ

  • පී.ඩී.එෆ් (PDF)
Thai_ambsd_temple
Thai_ambsd_temple_1
Thai_ambsd_temple_2

තායිලන්ත තානාපති තිනකොර්න් කන්සුටා මහතා සිය ශ‍්‍රී ලංකා තානාපති ධුරයේ සේවා කාලය අවසන් කර තිබේ.

ඒ නිමිත්තෙන් හා තායිලන්ත ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය ශක්තිමත් කරමින් පවත්වනු ලැබු ආගමික පූජාවක් ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (23) කොටහේන දීපදුත්තාරාම විහාරස්ථානයේ දී පැවැත්විණ.

එහිදී ගුණවර්ධන අමාත්‍යවරයා විසින් තායිලන්ත තානාපති තිනකොර්න් කන්සුටා මහතා කළ සේවය අගය කරමින් සමරු තිළිණයක් පිරිනමන ලදී. මේ අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

Hc