Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි

දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි

  • පී.ඩී.එෆ් (PDF)

මගී ජනතාවට කිසිදු බාධාවක් සිදුනොවන අයුරින් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඉන්දියාවෙන් මෙරටට ගෙන්වනු ලැබූ දුම්රිය බලවේග කට්ටල ධාවනයෙන් දුම්රිය රියදුරන් ඉවත් වුව ද දිස්ත්‍රික් ප්‍රවාහන යාන්ත්‍රිකයන් යොදවා එම කටයුතු සිදුකරන බවයි.

එබැවින් මගී ජනතාවට කිසිදු අපහසුතාවක් නොවන අයුරින් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 07:01