Wednesday, Dec 13th

Last update04:58:08 PM GMT

You are here පුවත් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

  • පී.ඩී.එෆ් (PDF)

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත්කොට ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද (28) පෙරවරුවේ රුහුණු කුමාරි දුම්රිය අලුත්ගම සහ කළුතර අතර ප්‍රදේශයකදී පීලි පැනීමකට ලක්වීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ඇති විය.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 04:40