Saturday, May 27th

Last update04:58:08 PM GMT

You are here පුවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට ඇගයීමක්

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට ඇගයීමක්

  • පී.ඩී.එෆ් (PDF)
Award

ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් කරන ලද මාධ්‍ය මෙහෙවර සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත ප්‍රිය රාමනායක මහතා ඇගයීමට ලක්කෙරේ.

චීන මහජන සමූහාණ්ඩුවේ 62 වන ජාතික දින සැමරුම වෙනුවෙන් කොළඹ, නව නගර ශාලාවේදී පැවති උත්සවයකදී මෙම ඇගයීම සිදුකෙරිණි.

ශ්‍රී ලංකා - චීන සමාජ හා සංස්කෘතික අන්‍යෝන්‍යතා සංගමය විසින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කරන ලදී.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 30 වෙනි සිකුරාදා, 10:46