Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

ස්වාභාවික විද්‍යා උපාධි පාඨමාලාවලට අයදුම්පත් කැඳවයි

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ස්වාභාවික විද්‍යා පීඨයේ ස්වාභාවික විද්‍යා උපාධි හා ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳ වේ.

අයදුම්පත් භාරගැනීම මාර්තු මස 06 දිනෙන් අවසන් වන අතර විද්‍යා අංශයෙන් අ.පො.ස (උ.පෙ.) සමත් ඕනෑ ම අයෙකුට වයස් සීමවකින් තොර ව මේ සඳහා අයදුම් කළ හැක.

පාඨමලා පිළිබඳ වැඩි විස්තර  www.ou.ac.lkවෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112881327/0112881468  දූරකතන  අංකවලට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, මහජන සබඳතා අංශය ඇමතීමෙන් ලබාගත හැක.

PR/cmu