Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

ශ්‍රී ලංකා සහ පකිස්තාන තරගය අද

  • පී.ඩී.එෆ් (PDF)
natinal_flag_sri_lanka
pakistan flag

අද තරගයට ලසිත් මාලිංග එක් වෙයි ?


ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා, පකිස්තාන තරගය අද (26) ලංකාවේ වේලාවෙන් සවස 2.30ට ආරම්භ වේ.

2011ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දහවන තරගය වන එය කොළඹ, ඛෙත්තාරාම, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා පිල මුහුණ දෙන දෙවන තරගය මෙය වේ.

නායක සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ශාන්, ඩිල්හාර ප්‍රනාන්දු, රංගන හේරත්, චාමර කපුගෙදර, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, අජන්ත මෙන්ඩිස්, මුත්තයියා මුරලිදරුන්, තිසර පෙරේරා, තිලාන් සමරවීර, චාමර සිල්වා සහ උපුල් තරංග ඇතුළත් සංචිතයෙන් අද කණ්ඩායම නම් කෙරෙනු ඇත.

t_mk