Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

  • පී.ඩී.එෆ් (PDF)

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ දී නවසීලන්තය පරදවා ඔස්ට්‍රේලියාව කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කළේ ය.

නවසීලන්ත පිල  සියලුදෙනා දැවී පන්දු වාර  45.1කදී ලබාගත් ලකුණු 206ට පිළිතුරු ලෙස පන්දු වාර 34ක දී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 207ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව ජයගත්තේ ය.

පන්දුවාර 9.1කදී ලකුණු 33කට කඩුලු 4ක් දවාගත් ගයි ජොන්සන් තරගයේ වීරයා ලෙස තේරිණි.

ලෝක කුසලාන තරගාවලියේ 8වන තරගය වූ මෙය නාග්පූර්හි විදර්භා ක්‍රිකට් සම්මේලන ක්‍රීඩාංගණයේ තරගය පැවැත්වුණි.

Hc