Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

වන අලි ප්‍රහාරවල අලාභ හානිවලට වන්දි

  • පී.ඩී.එෆ් (PDF)
elephant_attack

වන අලි ප්‍රහාරවලින් යම් පුද්ගලයකු මියගිය හොත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදීමට රජය පියවරගෙන තිබේ.

විපක්ෂයෙන් යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයක් සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කළ පිළිතුරක ඒ බැව් සඳහන් වෙයි.

අදළ වන්දි මුදල් ගෙවීම ඉකුත් ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක බව එහි සඳහන් වෙයි. වන අලි  ප්‍රහාරයකින් තුවාල ලද හොත් ඒ සඳහා රුපියල් 30,000ක මුදලක් වන්දි වශයෙන් ලබාදෙයි. නිවසක් හෝ දේපොළක් විනාශ වුවහොත් රුපියල් 50,000ක වන්දි මුදලක් ගෙවීමට පියවර ගැනේ.

PR