Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරග ප්‍රවේශපත් අද සිට

  • පී.ඩී.එෆ් (PDF)
icc_world_cup_2011

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ලබන මාර්තු 5 වන දා ඛෙත්තාරාම, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගය සඳහා ප්‍රවේශපත් අද (26) පෙරවරුවේ සිට නිකුත් කිරීමට නියමිත ව ඇත.

තරගයේ ආසන පහසුකම් සහිත ප්‍රවේශපත් සියල්ල අලෙවි වී ඇති අතර අද නිකුත් කරන්නේ ආසන පහසුකම් නොමැති ප්‍රවේශ පත්‍රයි.

රුපියල් 50ක් වන එම ප්‍රවේශ පත්‍ර අද පෙරවරු 8.30 සිට මාළිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩංගණයේ දී පමණක් අලෙවි කෙරේ.