Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

‘ජන සෙවණ’‍ නිවාස ගම්මානයක ඉදිකිරීම් අද ඇරඹේ

  • පී.ඩී.එෆ් (PDF)

ජන සෙවණ නිවාස දස ලක්ෂයේ තවත් නිවාස ගම්මානයක ඉදිකිරීම් කටයුතු අද (26) පෙරවරුවේ අක්මීමන කෙසෙල්ගස්හේනේ දී ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 14ක් වැය කර එහි ඉදි කෙරෙන නිවාස සංඛ්‍යාව 80කි.

ප්‍රජා දායකත්වය සහිත ව ඉදිකෙරෙන මෙම නිවාස සඳහා අඩු වියදම් තාක්ෂණික විධි ක්‍රම, උපදේශන සේවා හා නිවාස නිලධාරීන්ගේ සැලසුම් ලබා දීමට පියවර ගෙන ඇත.