Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

නව ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම

  • පී.ඩී.එෆ් (PDF)
Air_force_com_AVM_H_Abeywickrama

රොෂාන් ගුණතිලක ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට
නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා මාර්තු 01 සිට පත් වන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ජනක නානායක්කාර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා අතර ලබන 01 වනදා සිට මෙතෙක් වැඩ බැලූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබ ඇත.

Hc